ධර්මසාකච්ඡා

01.ප්‍රශ්නය...
සාමාන්‍ය ජිවිතයේ දී කම්මැලි කමින් තොරව අපගේ වැඩ කටයුතු කරගැනීමට (විශේෂයෙන් අධ්‍යාපනය වැනි) උදව් වෙන අප විසින් පිලිපැදිය යුතු යම් ධර්ම කරුණු වෙත් නම් පඤ්ච නීවරණයන් හා සබැදීව ඒ ගැන පහදා දෙන්න.
පිළිතුර...
ඉතාමත්ම දිග ලිපියක් වුවද කම්මැලි කම මගහරවා ගැනීම පිනිසවත් කම්මැලි නොවී කියවන ලෙස මතක් කරන්න කැමැතියි.
බොහෝ අය බුදු දහම යනු පරලොව ජිවිතයේ යහපත පිණිස පවතින හෝ නැතිනම් තමන්ගේ ජිවිතයට කරදරයක් වු විටදී පිහිට ලබා ගැනීම පිණිස ය යනුවෙන් කල්පනා කරති.
සඟ සතුව දෙන දානයකදී එහි වැඩම කලේ සාමණේර ස්වාමීන් වහන්සේලා පමණ නම් එම දානය සඟසතු වෙනවාද පහදා දෙන්න.
තේණුජද සිල්වා විසිනි.
පිළිතුර...
බුදු රජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලා හැටියට වදාළේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා  වසයෙනි. එයින් පැවිදි ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුනී නම් වෙයි එසේ සදහන් කරන විට එහි සාමණේර භික්ෂුවද එහි පැවිදි ශ්‍රාවක පිරිසටම අයිතිය.  විනය ධර්මය තුල සංඝ යයි කියනු ලබන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා හතර නමකට හෝ ඊට වැඩි පිරිසකටය. මේ ඒ නිසා ඇති වු අදහසක් විය හැකිය. පිණ්ඩපාතයේ වඩින භික්ෂුවකට වුවද මේ දානය මහා සංඝරත්තනය උදේසා පුජා වේවා


03.ප්‍රශ්නය...
පිනක් කරන විට මේ පින හේතුවෙන් අපට මේ මේ සැප සම්පත් ලැබේවායි සිතේ ඇතිවෙන හැගීම නිවන් මග අවුරනවාද ...?‍
තේජානු ද සිල්වා
පිළිතුර....
ඉතාමත් ම වැදගත් ගැටළුවක් වන මෙය මැනවින් පහදා ගැනීමට අවැසි කරුණකි.
පඤ්චස්ඛන්ධයන් ගැන දකවන තැන සංස්ඛාරයන් ගැන මෙසේ සදහන් වෙයි. සංඛතං අභිසංකරොන්තීති. සංඛාරා. හේතු ප්‍රත්‍යයක් නිසා හටගත් දෙයක්. යලි යලිත් සංස්කරණය කිරීම සංස්කාර නම් වේ.

04ප්‍රශ්නය....
තමන් අතින් නොදැනුවත්ව සතෙකු මැරුණ හොත් එයින් තමාට පවක් සිදුවෙනවා ද..?
අෂාන් රවීන් දිසානායක.
පිළිතුර...
එය එසේ නොවේ.....ඒ සාතාගේ ජිවිතයට හානියක් කිරීම පිලිබද ඔබට කිසිදු ආකල්පයක් නොවුනේ නම් එවන් අවස්ථාවන් වලදී ඔබට එයින් පවක් සිදු නොවන්නේ ය. උදාහරණයක් හැටියට...එවිසාල ගලක් මුදුණක සිටිනවා යයි සිතන්න. ඔබ එහෙ මෙහෙ යන අතර ඔබට දකින්නට ලැබුනු කුඩා ගල් කැටයක් ගෙන එය ඒ ගලෙන් පහලට විසිකරයි.
සම්පුර්ණ විස්තරයට


05.ප්‍රශ්නය...


රූපය පෙණ පිඩකට උපම කොට දක්වා ඇත්කේ කුමක් නිසාද ? එය බිදි බිදි යන නිසාද .? එහෙත් සමහර පෙණ පිඩු බීදි නොගොස් තියෙනවා දැක ඇත්තෙමි. මේ ගැන වඩාත් හොදින් වටහා ගැනීම පිනිස පහදා දෙන්න.

පිළිතුර...
ඔබ මේ පවසන්නේ.. පේණ පිණඩුපම නම් වු සුත්‍ර දේශනාවේදී බුදු රජාණන් වහන්සේ වදාළ උපමාව ගැනයි පඤ්චස්ඛන්ධයට ‍එහි ඇති උපමාවන් තරම් වෙනත් උපමාවක් නොමැති තරම්ය. ඒවා එතරම්ම නිවැරදි බවින් යුතු වන අතර අර්ථයෙන්ද සුපරිපුර්ණය. ඒ ගැන එම සුත්‍ර දේශනාව අවසානයේ දක්වා ඇති ගාථාවේ සදහන් වන්නේ මෙසේය.

06.ප්‍රශ්නය...

සාමාන්‍ය ජිවිතයේ දී කම්මැලි කමින් තොරව අපගේ වැඩ කටයුතු කරගැනීමට (විශේෂයෙන් අධ්‍යාපනය වැනි) උදව් වෙන අප විසින් පිලිපැදිය යුතු යම් ධර්ම කරුණු වෙත් නම් පඤ්ච නීවරණයන් හා සබැදීව ඒ ගැන පහදා දෙන්න.
පිළිතුර...

ඉතාමත්ම දිග ලිපියක් වුවද කම්මැලි කම මගහරවා ගැනීම පිනිසවත් කම්මැලි නොවී කියවන ලෙස මතක් කරන්න කැමැතියි.

බොහෝ අය බුදු දහම යනු පරලොව ජිවිතයේ යහපත පිණිස පවතින හෝ නැතිනම් තමන්ගේ ජිවිතයට කරදරයක් වු විටදී පිහිට ලබා ගැනීම පිණිස ය යනුවෙන් කල්පනා කරති. එබැවින් මේ ජිවිතයේදී ධර්ම ඇසුර ලබමින් මේ ජිවිතයේදීම ලබාගත හැකි අමිල සහනයත් ප්‍රයෝජනයත්  නොලැබී යන බව කිව යුතුය.


Category: